Posts

Showing posts from 2017
ජිවිතය යනු පුදුමාකාර දෙයක්..එක එක මිනිසාට අනුව එය විවිධ අකාරයට අරුත් ගන්වන්නට පුළුවන්..බොහෝ මිනිසුන් ජිවිතය කරදරයක් සේ දකිනවා..සමහරුන් ජිවිතය විදිනවා ඒවගේම සමහරුන් ජිවිතය විදවනවා...නමුත් මාගේ මතය නම් මිනිස් ජිවිත ලබා උපන් අපි සියලුම දෙනා ජිවිතය විදිමට හුරු විය යුතුයි.. මේ ලෝකයේ කිසිම මනුෂ්‍යකු සර්ව සම්පුර්ණ නොවන අතරම සියලු දෙනාම ධනවත් මිනිසුන් නොවේ...එම නිසා අපි ජිවිතය පිළිබඳව සැමවිටම සුබවාදීව දැකිය යුතුයි.