දෛවෝපගත බැඳීම්
නිම්නා පුලුවන් තරම් හයියෙන් දුවන්නට විය...කදුලු කැට මෙන් දෑස්වලින් කඩාහැලෙන්නට විය..ඇය මේ දුවන්නේ මහපාරේ යනවගද ඇයට ගානක් නොවිය ඇය නොනවතවාම පිස්සියක සේ දුවන්නට විය..එකවරම පැමිනි ට්‍රක් එකට බ්‍රෙක් ගැසිමට වේලාවක් නොවිය.ට්‍රක් එකේ ඉදිරිපස වැදි නිම්නා ඈතට විසි විය.......
අතේ සේලයින් බටයක් ගසා සුඛෝපභොගි පෞද්ගලික රෝහල් කාමරයක ඇඳක නිම්නා වැතිර සිටියාය...ඒ අසල වුයේ සාරියකින් සැරසි සිටි මැදිවිය ඉක්මවු සුන්දර කාන්තාවකි..නිම්නා දෑස් අරින්නට විය...ඒ අතරතුර ඇය භාරව සිටි වෛද්‍යවරයාද කාමරයට පැමිනියේය...
"දු හව් ආර් යු ෆිලින්ග් නව්?......."
"හ්ම්ම්ම්ම් අයිම් ෆිලින්ග් බෙටර් නව් ..."
"ගුඩ්..."
"මිසිස් දල්පදාදු ඔයාගේ ඩොටර් ඉන් ලෝට දැන් ගොඩක් හොඳයි..ඔයා කැමති නම් අද හවසට එයාව ගෙනියන්න පුලුවන්..."
"තැන්ක් යු සෝ මච් ඩොක්ටර්.."
"යු ආර් වෙල්කම් මිසිස් දල්පදාදු..."
නිම්නාට සිදුවු අනතුරින් ඇගේ හිසට සිදුවු තුවාලය නිසා අවුරුදු පහක පමන ඈත අතිතය ඇගේ මතකයෙන් ගිලිහි තිබුනි..අඩුම තරමේ එම අනතුර සිදුවිමට කලින් සිදුවු දේවල්ද කිසිවක් ඇයට මතක නැත.
හරියටම මීට අවුරුද්දකට දින දෙකකට කලින් නිම්නා විවාහ වුයේ නගරයේ සිටි බලවත්ම පවුලක එකම පුතාවන කවීන් සිනෙත්ම දල්පදාදුවය..නිම්නාගේ දෙමව්පියන්ද දල්පදාදු පවුලේ හිතවතුන් වු අතර මෙම විවහය සිදුවුයේ ඒ හිතවත්කමේ ප්‍රතිපලයක් ලෙස වුවද එය සිදුවුයේ කවීන්ගේ බලවත් අකමැත්තෙන්ය..මොකද ඒ වනවිටත් කවීන් නිරූපන ක්ෂෙත්‍රයේ නියැලි සිටි නිරුපිකාවක් සමග තිබු ප්‍රේම සම්බන්ධතාවයි..මේ කිසිදු දෙයක් නොදත් නිම්නා ආරෝශනි ඒකනායක ඔහු සමග විවාහ වන්නට කැමති වන්නේය..නමුත් විවාහ වු දවසේම, කවීන් ඇයව ප්‍රතික්ෂෙප කලත් ඇය සියලු දේ දරා ගන්නේ මෙය යෝජිත විවාහයක් බැවින් කාලයත් සමග සියලු දේ හරිගොස් කවීන් ඇයට කවදා හෝ ආදරය කරාවි යන බලාපොරොත්තුවෙන්ය.....නමුත් ඔවුන්ගේ පලමුවන විවාහ සංවත්සරය දවසේ සිදුවන්නේ නිම්නා කිසිසේත් බලාපොරොත්තු නොවන දෙයක්ය..එනම් කවීන්ගේ පෙම්වතිය අශිකා , නිම්නා ඉදිරියට පැමින ඇයගෙන් කවීන්ව ඉල්ලාසිටිමය..තවදුරටත් මේ දේවල් දරගත නොහැකිව නිම්නා ගෙදරින් පිටව දිවයද්දි මෙම අනතුර සිදුවිය....නිම්නාගේ මතකය නැතිවිම පිලිබඳව කවීන්ගේ මව සිටියේ සතුටින්ය ඒ නැවත කෙසේ හෝ කවීන්වත් නිම්නාවත් එකතුකිරිමටය....
"හෙලෝ...කවීන් පුතා..."
"හෙලෝ ඔව් අම්මා කියන්න..."
"පුතා නිම්නාට දැන් හොඳයි අද ඩිස්චාර්ච් කරනවා කිව්වා..ඔයා හවසට එන්න ඕනේ නිම්නාව ගන්න..අනික පුතා මම ඔයාට කියපු ඒවා මතකයිනේ...නිම්නාට ආපහු පහු ගියදේවල් කොහොමත් මතක් කරන්න ඕනේ නෑ..එයාව සතුටින් තියන්න..ඔයා අර කෙල්ලව අමතක කරලා දාන්න ඕනේ තේරුනා නේද...." කවීන් කිසිවක් නොකියා දුරකථනය තිබ්බේය.
"දුව දැන් කවීන් ආවම අපි යමු...."
"මට කවීන්ගේ මුනවත් මතක නෑ අම්මා..එයාව බලන්නත් ආසයි..."
කවීන් පැමිනෙන විට නිම්නා බැල්කනියට වී එහි තිබු පුටුවකට නැගි එතන තිබු කුරුලු කූඩුවේ කුරුල්ලන්ට කෑම දෙමින් සිටියාය....කවීන් පැමිනෙන බව ඇය නොදැක්කාය එකවරම ඇය නැගි සිටි පුටුවේ සමබරතාවය ගිලිහි ඇය වැටෙන්නට යනවිට කවීන් එකවරම ඇයව දොතට ගත්තේය..දෑස් පියාගෙන සිටි නිම්නා සෙමෙන් දෑස් විවර කරන්නට විනි...නිම්නාගේ දෑස් දුටු කවීන්ට එකවර දෑස් ඉවත් කරගන්නට සිත් නොවිය..විවාහ වී අවුරුද්දක් ගෙවුනද නිම්නාව මෙච්චර සමිපව දුටු පලමු වතාව මෙයවිය..නිම්නාද හා පැටියකුසේ කවීන්ට තවත් තුරුල් විය...කවීන්ට එකවරම අශිකා මතක් වී නිම්නාව පරිස්සමට බිමින් තැබුවේය....
"හ්ම්ම්ම්ම් එහෙනම් ඔයා තමයි මගේ කවීන් නේද?....".. එකවරම කවීන් ගැස්සුනේය....නිම්නාගේ මෙ වදන් හැසිරිම ඔහුට අමුත්තක් එක් කලේය....අවසන් වරට නිම්නා අඩමින් ගෙදරින් පිටවී ගිය සැටි ඔහුට මතක් වී ඔහුට දාඩිය දාන්නට විය.
"ඔයා ඇයි තාම බයවෙලා වගේ..මට දැන් හොඳටම හොඳයි..." බයෙන් වගේ සිටි කවීන්ගෙන් නිම්නා විමසුවාය....
"අපි ගෙදර යමුද.."
"හා යමු..."
දල්පදාදු මැතිනියගේ තීරනය පරිදි කවීන්ටත් නිම්නාටත්, නුවර එලියේ සුඛෝපභෝගි හෝටලයක සතියක් පමන කාලයක් ගෙවිමට යාමට සිදුව තිබුනි.....
"කවීන් මට මේවා තවත් බලන් ඉන්න බෑ..ඔයා දැන්ම තීරනයක් ගන්න ඕනේ..."
"හරි අශිකා මට ඔයාව තේරෙනවා..එත් පොඩ්ඩක් ඔයත් මාව තේරුම් ගන්නකෝ..මට තව ටිකක් කල් දෙන්න ටික දවසකින් නිම්නාට මතකය එයි එත්කොටම එයාම මාව දාලා යයි.."
"බම්බුව තමයි..එක්කෝ ඒ ගෑනි එදා මැරෙන්න ඕනේ..."
"අශිකා..." කවීන් තරහෙන් කැගැහැව්වේය...
"ඇයි මොකද ඔයාට දුක හිතුනද...."
"අශිකා ඔයා හොඳටම දන්නවා මෙතන නිම්නා වැරදි නෑ කියලා..ප්ලිස් ට්‍රස්ට් මි.."
"හ්ම්ම්ම්ම්ම් ඔකේ හැබැයි ඔයා මේ ගමන ගිහින් ආවට පස්සේ තීරනයක් ගන්න ඕනේ......"
කවීනුත් ,නිම්නාත් නුවර එලියට ළගා වන විට සවස 4 පමන විය....
"කවීන් අපි බැඳලා හනිමුන් ආවෙත් මෙහෙටමද...."
"හ්ම්ම්ම්ම්"
"මට නම් කිසිම දෙයක් මතක නෑ..අපි ගොඩක් ආදරෙන්ද හිටියේ...." නිම්නා කවීන්ගේ අතවටා ඇයගේ අත යවමින් තුරුල් කරගත්තාය එයින් එකවරම කලබල වු කවීන් නිම්නා දෙස බැලුවේය....
"ඇයි ඔහොම බලන්නේ මං දිහා කියන්නකෝ අපි ගොඩක් ආදරෙන්ද හිටියේ..."
"හ්ම්ම්ම්ම්..." කවීන් සෙමෙන් සෙමෙන් ඔහුගේ අත ඇයගෙන් මුදවා ගත්තේය....
කන්දක මුදුනක පිහිටි ඉතාමත් සුන්දර නවාතැනකට ඔවුන් ගොඩවිය

නිම්නා නානකාමරයට ගොඩ වැදුනාය...ඇය ඇඳසිටියේ නැන්දම්මා විසින් අන්දවන ලද සාරියකි..එම සාරි බ්ලවුසය පිටුපසින් පටිදමා ගැටගැසුවකි..නිම්නා කොපමන උත්සාහ කළද එය ගැලවීමට නොහැකිවිය...ඇය නානකාමරයේ දොර විවර කර කවීන්ට කතාකරන්නට විය.
"කවීන් චුට්ටක් එන්නකෝ....' ඇයගේ කටහඩට කලබල වු කවීන් නානකාමරයට යන්නට බියවිය..ඇය ඔහුගේ බිරිඳ වුවද ඔවුන් අතර තියෙන්නේ කුමන ආකරයේ සම්න්බන්ධතාවයක්ද යන්න ඔහු දන්නා බැවින් ඔහුට නානකාමරයට යන්නට අපහසුවක් දැනිනි...
"අනේ කවීන් එන්නකෝ..."
"ඇ...යි???" කවීන් ඇතුලට නොගොස් එලියේ සිටම විමසුවේය..
"මට බ්ලවුස් එක තනියෙන් ගලවන්න බැනේ...."එය ඇසු සැනින් කවීන් බියවි නලල පිරිමදින්නට විය....
"අයියෝ ඔයා මොනවද අනේ කරන්නේ.." එවර නිම්නා නානකාමරයෙන් ඔලුව එලියට දමා ඇසුවාය.....
"හරි දැන් මොකද කරන්න ඕනේ...'
"මේ ගැටය ගලවන්න...." නිම්නා කොන්ඩේ ඉස්සරහට දමා කවීන්ට බ්ල්වුසයේ පිටිපස පෙන්වීය.....
කවීන්ට දැන් මෙය ගැලවිමට උදව් කරනවා හැරෙන්න වෙන මගක් නොවු බැවින්..තරමක් වෙව්ලන දෑතින් ඔහු සෙමෙන් ගැටය ගලවා නානකාමරයෙන් පිටවිය....
නිම්නා ඉන්පසු නානකාමරයේ දොර වසාගත්තාය.....
"මේ මොකද වෙන්නේ....නිම්නා ළගට යනකොට මට මොකද වෙන්නේ...." කවීන් තනියෙන් මුමුනන්ට විය..බැඳලා අවුරුද්දක් වුවද ඔහු නිම්නාට කවරදාකවත් මෙතරම් ළං වුනේ නැත...ඔහුට අශිකාගේ වදන් සිහිවිය.....
නිම්නාගේ අනතුර නිසා ඇයට තව විවේකි සුවය අවැසි නිසා ඇය වේලාසන බෙහෙත් බී නිදාගත යුතු බව කවීන් ගමන එන අතරතුරම නිම්නාට පැවසුයේ එයින් ඔවුන් අතර පෙර තිබු දුරස්බව තබාගත යුතු නිසයි...
රාත්‍රි අහාරයෙන් පසු කවීන්ද නිදාගැනිමට සැරසුනි...ඒ අතරතුර ඇගසොදාගෙන රාත්‍රි නිදන ඇඳුමෙන් පැමිනි නිම්නා ඇඳට ගොඩවී කවීන්ගේ පපුවෙන් හිස තබාගෙන තුරුල් වී දෑස් පියගත්තාය...ඇගේ එම හැසිරිම කවීන්ව වඩාත් කලබල කරවුවත් ඔහුට කිසිදු වෙනසක් පෙන්වන්නට නොහැකි විය..කවීන්ට නිම්නා ගැන අනුකම්පාවක් දැනෙන්ට විය....ටික මොහොතකින් ඇයට නින්ද ගොස්තිබුනි..ඔහු සෙමෙන් සෙමෙන් ඇගේ හිස අතගාන්නට විනි..ඒවිටම ඔහුගේ දුරකථනය නාදවිය...නිම්නා ඇහරෙවි යයි සිතු ඔහු ඇයව සෙමෙන් ඇඳෙන් තබා දුරකතනය රැගෙන බැල්කනියට ගියේය.
"හෙලෝ මොකද ෆොන් එක අන්ස්වර් කරන්න පරක්කු වුනේ..." අශිකා කේන්තියෙන් කෑගසන්න්ට විය..."
"අශිකා මොකද මේ කෑගහන්නේ..."
"කවීන් මේ මගෙන් මුකුත් අහගන්න එපා ඔයා හොඳද..ඔයා ඉතින් නෝනාහමු එක්ක සීතල නුවර එලියට වෙල ෆන් ගන්නවා මම මෙහේ පිච්චෙනවා ඒ මදිවට කෝල් කලාම අන්ස්වර් කරන්න වෙලා ගත්තම මම කෑගහන්නේ නැතුව මොකද කරන්නේ කියන්න්කෝ..."
'මම මෙහේ ගන්න ෆන් එකක් නෑ..මම ඔයාට කිව්වා මේ ගමන ගිහින් එනකම් පොඩ්ඩක් ඉවසන්න කියලා ඒත් තමුසෙට මාව විශ්වාස නෑ...ශිට්"
"හරි කවීන් මම ඉවසන්නම්කෝ හැබැයි මගේ කෝල්ස් අන්ස්වර් කරන්න ඕනේ හොඳද...මම තියනවා බායි..." ඇය කෙන්තියෙන්ම දුරකතනය තැබුවාය....
අවුරුද්දක් තිස්සේම අශිකා නිසා ඔහු නිම්නාව ප්‍රතික්ෂේප කර ඇයගේ හිත කෙතරම් රිදවුවත් ඇය ඔහුට කිසිවක් නොකි සැටි කවීන් සිහිකරන්නට විය..සංවත්සරය දවසේ වුවද අශිකාගේ හැසිරිම දරාගන්නට නොහැකිව ඇය හඩමින් දිවු ආකාරයද කවීන් සිහිකලේය.....
මෙලෙස දින කිහිපය ගෙවි ගියේය...නිම්නාගේ දගකාර වැඩ සහ හැසිරිම් නිසා කවීන් බොහොසේ ඇයට හිතවත් විය...නිතර කෝල් කර කේන්තියෙන් කෑගසන අශිකා නිසා කරදරයෙන් සිටියද නිම්නා නිසා ඔහුට ක්ෂනික්යෙන් ඒවා අමතක විය....ඔවුන්ට නිවසට පිටත්වන්නට තිබුනේ හෙට දිනයේය ඊට පෙර නවාතැන අසල තිබු දියඇල්ලක් බැලිමට නිම්නාට අවශ්‍ය වු බැවින් කවීන් ඇයත් සමග දියඇල්ල නැරබිමට යාමට සුදානම් වුනු අතර පෙර දින රාත්‍රියේ අශිකා සමග බොහොසේ රන්ඩු වුන නිසා ඔහු ඇයගේ දුරකතන ඇමතුම් මගඇරියේය...ඒ පිලිබඳව ඉමහත් කේන්තියකින් පසුවු අශිකා කැබ් රථයක් සුදානම් කරගෙන් නුවර එලිය බලා පිටත් විය....
"නිම්නා පරිස්සමින් නගින්න හොඳද දියසීරාවට ගල් ලෙස්සනවා හොඳද...නැත්නම් මාව අල්ලගන්නකො..." නිම්නා කවීන්ගේ දෑතින් තදින් අල්ලාගත්තාය....
ඔවුන් දියඇල්ල මනාව පේන තැනකට ගොඩවිය...
"අනේ කවීන් හරිම ලස්සනයි.." නිම්නා පොඩි එකකු සේ උඩපනිනට විය...
"හා හා බලාගෙන් දගලන්න එපා මැට්ටියේ වැටෙයි ඔයාව..."
"කවීන් මම බැරිවෙලාවත් මෙතනින් වැටිලා මැරුනොත් ඔයා වෙන කෙනෙක් මැරි කරනවද..." කවීන් එකවරම නිරුත්තර විය...
"කියන්නකෝ කවී..." ඇය ඔහුගේ පපුවට හිස තබාගනිමින් තුරුල් වි නැවත් විමසුවාය..කවීන්ගේ හදවත හයියෙන් ගැහෙන්නට විය....මේ දින කිහිපය තුළ ඔහුටත් නොදැනිම නිම්නා ඔහුගේ හදවතේ නතරවු බව ඔහුට දැනෙන්ට වුවද ඔහු කිසිත් නොකියා තදින් නිම්නාව තුරුල් කරගන්නට විය....
"මම නැතුව ඔයාට ඉන්න බෑ නේද් කවී...' ඔහුගේ ග්‍රහනය දැඩි වු නිසා නිම්නා එලෙස පැවසුවාය....
"අපි දැන් යමු නේද නිම්නා..."
"තව චුට්ටක වෙලා ඉඳලා යමුද..." නිම්නා සෙමෙන් සෙමෙන් ගල් මුදුනක් ළගට ගොඩවිය..ඇයට නොපෙනුනට ගල් මුදුන එහා පසින් වුයේ සැගවුනු ප්‍රපාතයකි..දියපාර නිසා එය වැසි තිබුනි....එකවරම නිම්නාගෙ පා පැටලි ඇයව රූටා ගොස් ගලේ රැඳවුනේ ඇයගේ කෑගෑසිමත් සමගනි...
"නිම්නා..." කවීන්ද හයියෙන් කෑගැසුවේය...
"නිම්නා ඔහොම ඉන්න පැටියෝ කලබල වෙන්න එපා මම ඔයාව හිමින් උඩට ගන්නම්...'
"අනේ කවීන් මට බයයි...මෙතන ලොකු වලක්...මට දැන්මම මැරෙන්න බෑ ඔයත් එක්ක ගොඩක් කල් ජීවත් වෙන්න ඕනේ කවී"නිම්නා බයවි ඇඩුවාය..ඇයගේ වදන් වලට කවීන්ගේ දෑස් තෙත්විය...
"දගලන්න එපා පැටියෝ..ඔයා හිමිට මගේ අතින් අල්ලගෙන උඩට එන්න...."
කවීන් සෙමෙන් සෙමෙන් ගල උඩ දිගාවී නිම්නාට අත් දුන්නාය....නිම්නා කවීන්ගේ දෑත අල්ලගෙන සෙමෙන් සෙමෙන් ගල්මුදුනෙන් උඩට ආවේය...කවීන්ද දැඩිව නිම්නාගේ අත අල්ලාගෙන ඇයව උඩට ගත්තාය....උඩට ගත් පසු එකවරම කවීන් නිම්නාව හයියෙන් බදාගත්තේය....
"මම කිව්වා නේද පැටියෝ අයිනට යන්න එපා කියලා....ඔයාට මොනවාහරි වුනොත් මට ඉඳලා වැඩක් නෑ..."ඔහුගේ වදන් ඔහුටවත් සිතාගත නොහැකි ලෙස පිටවිය......නිම්නා වුයේ කම්පනයෙන්ය...
"තුවාල වුනේ නෑ නේද කෝ පෙන්නන් බලන්න ඔයාගේ අත...."
නිම්නාට සිදුවු කම්පනය නිසා එකවරම ඇයගේ අතිතයේ මතකයන් ඇයට මැවී පෙනෙන්නට විය..මේ කිසිත් නොදත් කවීන් ඇයව තුරුල් කරගෙන සිටියේය...ඇයගේ කලින්වු අනතුරද ඇයට මතක් වු නිසා එකවරම නිම්නා කවීන්ව ඉවතට තල්ලු කලාය..කවීන්ද නිම්නාගේ ඒ හැසිරිම දෙස පුදුමයෙන් බැලුවේය..
මේ අතරතුර අශිකාද කෙමෙන් කෙමෙන් ඔවුන්ගේ නවාතැන් පොලට ළගාවිය...
"නිම්නා ඇයි බබා මේ....."
නිම්නා එකවරම කිසිත් නොකියා අඩමින් දුවන්නට විය..කවීන්ද පසුපසින් පැමිණ නිම්නාගේ එක අතකින් අල්ලා ඇයව නතරගත්තේය...
"නිම්නා ඔයා ඇයි මේ දුවන්නේ....."
"ක..වී..න්...." කවීන් කඳුලු පිරි දෑසින් නිම්නා දෙස බලා උන්නේය....
"ම..ට හැම...දේම මතක් වුනා..." කවීන් එකවරම කලබල වී නලල අල්ලාගත්තේය...
නිම්නාව අල්ලා සිටි කවීන්ගේ අත මෑත් කර නිම්නා නැවත් දුවන්නට විය....
"නිම්නා දුවන්න එපා ඉන්න..අපි මේ ගැන කතාකරමු ප්ලිස් නිම්නා..."
නවාතැන දෙසටම දිවු නිම්නාගේ ඇගේ එකවරම කවුරුන් හැප්පුන නිසා බිමට වැටුනාය..එකවරම දෑස් ඔසවා බැලු නිම්නාට දැකගත හැකි වුයේ අශිකාවය...ඒදා ඇගේ විවාහ සංවත්සරය දිනම ඇගේ ස්වාමිපුරුශයාගේ අයිතිය ඉල්ලු අශිකාවය..නිම්නාගේ ඇඩිල්ල තවත් වැඩිවිය...නවාතැන සේවකයන්ගේ උදව් ඇතිව නිම්නා කැබ් රථයක් ඒ අවස්ථාවේම සුදානම් කරගත්තාය.....
සතියකට පසු........
"පුතා ඔයාගත්ත තීරනය ගැන මට ගොඩක් සතුටුයි..."
"හ්ම්ම්ම්ම්ම් ඔව් අම්මා ඒත් මම ඒ තිරනය ගන්න පරක්කු වුන එක ගැන පසුතැවෙනවා...."
"යන්න නිම්නාව ආපහු එක්කන් එන්න......"
කවීන් යනවිට නිම්නා වත්තේ බංකුවකට වී වාඩි වී කල්පනා කරමින් සිටියාය...ඇයගේ ඉදිරියට පැමිනුන කවීන් ඇය අසල එක දනක් බිම තිය දනගසා ඈ වෙතට රෝස මලක් දික්කලේය...නිම්නා ඒ දේවල් දෙස කඳුලු පිරි දෑසින් බලා සිටියාය...
"මට සමාවෙන්න නිම්නා...මට ඔයාගේ ආදරේ තේරුම් ගන්න ගොඩක් කල් ගියා..ඒවගේම තමයි මගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන ආදරේත් තේරුම් ගන්න පරක්කු වුනාට..කියන්න පැටියෝ ඔයා මට සමාව දෙනවා නේද..."
කඳුලු පිරි දෑසින් නිම්නා සංඤා කලේ සමාව දෙනවා කියලයි...කවීන් නැගිට නිම්නාව දැඩිව වැලඳගත්තේය........
******සමහරක් බැඳිම් තියෙනවා අපිට තේරුම් ගන්න ටිකක් කල් යනවා ඒත් ඒ බැඳිම් හරිම ශක්තිමත් මොකද ඒවා සංසාරගත බැඳිම්.....කවීන්ටත් ටික කාලයක් ගියා ඒ ආදරේ තේරුම් ගන්න.....මොකද මාරයාටවත් දෙසැරයක්ම නිම්නාව කවීන්ගෙන් උඳුරගන්න ලැබුනේ නැත්තේ ඒ ආදරය නිසයි.....**********

Comments
Post a Comment